යල කන්නයේ දී සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා ආධාර මුදලක් වවුචරයක් වශයෙන් හෝ ගොවි ගිණුම්වලට මුදලක් වශයෙන් බැර කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතිබව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බවත්, එහිදී ජනාධිපතිවරයා එකඟත්වය පළ කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.