නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන අදායම් කළමනාකරණය කර ගනිමින් පුද්ගලික අංශය සමඟ එක්ව එක් දිස්ත්‍රික්කයකට එක් නගරයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මෙම වසරේදී ක්‍රියාත්මක කරන බව නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ එම ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් යොදා නොගන්න බවයි.