වැඩ වර්ජනයට එක්වූ සේවකයින් 20ක් අනිවාර්ය නිවාඩු යැවේ

Share

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇති බව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

එම සේවකයින්ට එරෙහිව නීතිමය පියවර මෙන්ම දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

Read more

Local News