සැබෑ ආර්ථික ඝාතකයින් කවුද? පාඨලීගේ හෙළිදරව්ව

Share

මෙරට ආර්ථිකය මෙතරම් කඩා වැටීමට හේතු වූ තවත් කරුණු කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනාවරණයක් සිදු කළා.

2019 එවකට සිටි ජනාධිපති අගමැති සහ මුදල් ඇමතිට නිසි අධ්‍යාපනයක් නොමැති වීම මේ අතරින් මූලික වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිලධාරිවාදයද ඊට හේතු වූ බව මන්ත්‍රීවරයා පවසනවා.

මේ හේතුවෙන් රටේ පවුල් පනස් ලක්ෂයක් දැඩි පීඩාවකට ලක් වී ඇති බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

Read more

Local News