විදේශ විනිමය මෙරටට එවනු ලබන විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයන් ආයනයනය කිරීම සදහා ලබා දී ඇති කාල සීමාව මේ වසරේ අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බවත්, පුද්ගලික වශයෙන් රටට ඩොලර් ගෙන්වා ගන්නා අනෙක් පුද්ගලයින්ටත් ඉලෙට්‍රික් වාහන ආයනයට බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.