ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මකයි

Share

ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මක බවත්, පොහොර ගොවි ජනතාවට බෙදා හැරීමේ වැඩපිිළිවෙලක් සකස් කර ඇති බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මේ බව පැවසීය.

Read more

Local News