පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

Share

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එතුමන්ට දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනු ඇති බවය.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ.

දින කිහිපයක සිට ශ්වසනය කිරීමේ දී යම් අපහසුතාවක් ඇති බව උන්වහන්සේගේ සමීපතමයන්ට දන්වා ඇති අතර මෙය කොවිඩ් රෝගී තත්ත්වයක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News