ඉන්ධන මිල අනුව විදුලි ගාස්තුවත් අඩු කළ හැකියි – ජනක රත්නායක කියයි March 30, 2023 ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ විදුලි ගාස්තුව ද අඩු කළ හැකි බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පෙන්වා දෙන්නේ.