ශිෂ්‍යත්ව විභාගය සමත් ගුවන් හමුදා සාමාජිකයන්ගේ දරුවන් ඇගයීමක්

Share

ශ්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනි පතිරණගේ උපදෙස් මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබු ත්‍යාග ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු මස 30 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදි පැවැත්විය.

ගුවන් හමුදා සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම, ගුවන් හමුදා සිවිල් සේවක මහතුන්ගේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් 339 දෙනෙකු හට ත්‍යාග ප්‍රධානය කිරිම මෙහිදි ගුවන් හමුදාධිපති තුමන් විසින් සිදු කරන ලදි.

Read more

Local News