දකුණු ආසියාවේ අඩුම ඩීසල් මිල ලංකාවේ – ඩී. වී. චානක කියයි

Share

දකුණු ආසියාවේ අඩුම ඩීසල් මිල ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක පවසනවා.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව සටහන් වන්නේ රුපියල් 30ක් ලෙසයි.

Read more

Local News