ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩගැනීමට තමන් ප්‍රමුඛ රාජ්‍ය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමත්, ඩිජිටල්කරණය වේගවත් කිරීමත් රජයට පැවරී ඇති වගකීමක් බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක්ද පත් කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.