නවසීලන්තයට ජය

Share

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 6කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 157ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව නවසීලන්තය පන්දුවාර 32යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 159ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

ඒ අනුව 2ට 0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ ජය හිමිකරගත් අතර මෙම තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුවේය.

Read more

Local News