රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සම්මුතියකට අත්සන් තබයි

Share

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඒකාබද්ධ සම්මුතියකට අත්සන් තැබුවා.

ඒ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට හා සේවක මර්ධනය ඇතුළු කරුණු කිහිපයකට එරෙහිවයි.

මෙම අවස්ථාවට වෘත්තීය සමිති අසූවකට වැඩි ප්‍රමාණයක් සහභාගී වුනා.

Read more

Local News