රන් මිල ඉහළට

මෙරට රන් මිල යළිත් වරක් ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 165,600ක් ලෙසටය.

එසේම හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් කැරට් 24 රන් පවුමක මිල අද දිනයේ සටහන්ව ඇත්තේ රුපියල් 180,000ක් ලෙසටයි.

හෙට්ටිවීදිය රත්‍රන් ව්‍යාපාරිකයින් පවසන්නේ එය රන් මිල අද (31) දිනයේ රුපියල් 2000කින් පමණ ඉහළගොස් ඇති බවය.