මෙරට ජනතාවගේ කොහිල පරිභෝජනය 40% කින් ඉහළට

ආර්ථික අර්බුදය උත්සන්න වූ සමයේ මෙරට ජනතාවගේ කොහිල පරිභෝජනය සියයට හතළිහකින් ඉහළ ගොස් ඇති බව පර්යේෂණ වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

රජය මගින් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ විසිනමයකට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි.

ඊට සමගාමීව දිවයින පුරා පරදේශ කිහිපයකම සහල් බෙදාදීමේ උත්සව පැවැත්වුණා.