ගලෙන්බිඳුනුවැව වන අලි තර්ජන නිසා ජනතාව දැඩි පීඩාවට

Share

අනුරාධපුර ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ නිරන්තරයෙන් සිදුවන වන අලි තර්ජන නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඊයේ රාත්‍රීයේ පැමිණි වන අලි රංචුවක් එම ප්‍රදේශයේ වගා බිම් රැසක් විනාශ කර තිබෙනවා.

මේ පිළිබඳව බලධාරීන් කෙතරම් දැනුවත් කලත් ඒ සඳහා නිසි විසඳුමක් ලබා දී නැති බවයි ගොවීන් චෝදනා කරන්නේ.

Read more

Local News