Tuesday, March 19, 2024.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් සැලැස්ම ප්‍රකාශයට

Share

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් ක්‍රමෝපායික සැලැස්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2027 වසර අවසන්වන විට මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත බිම් බෝම්බ ඉවත් කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මකයි.

Read more

Local News