මුදලිගේ නිදහස් කිරීමට එරෙහි නීතිපතිගේ පෙත්සම ගැන අධිකරණ තීන්දුව

Share

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ නිදහස් කිරීමට ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා මීට පෙර අභියාචනාවක් ඉදිරිපත් කළා.

එම අභියාචනය ජූලි මස 01 වනදා කැඳවන ලෙසයි කොළඹ මහාධිකරණය අද නියම කළේ.

Read more

Local News