සිංහල සිනමාවේ ප්‍රේමණීය හිතුවක්කාරයා අද සදහටම නික්ම යයි

Share

සිංහල සිනමාවේ හිතුවක්කාරයා.

අභාවප්‍රාප්ත සම්මානනීය ජ්‍යෙෂ්ඨ සිනමා හා ටෙලි නාට්‍ය රංගධර අමරසිරි කලංසූරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා.

Read more

Local News