ගෑස් මිල සංශෝධනයක්

Share

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි.

Read more

Local News