සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Share

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න පත්කර තිබෙනවා.

පස් අවුරුදු ධූර කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read more

Local News