වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා විශේෂ මෙහෙයුම්

Share

පාරිභෝගික අධිකාරිය සහ වෙළඳ අමාත්‍යංශය එක්ව වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ආරම්භ කරන බව වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය නලින් ප්‍රනාන්දු ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී පැවසීය‍.

Read more

Local News