මීළඟ නැකත – ආහාර පිසීම

Share

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපරභාග 3.29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළව දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විලද මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම මැනවි.

Read more

Local News