කුඩු සළිඳුගේ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කුඩු සලිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ජුනි මස 21 වනදා සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

Read more

Local News