ශ්‍රී පාද රක්ෂිතයෙන් අල්ලා ගන්නා ගිරවුන් විකිණීමේ ජාවාරමක්

Share

ශ්‍රී පාද රක්ෂිතයෙන් අල්ලා ගන්නා ගිරවුන් විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දැරණියගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

Read more

Local News