සමෘද්ධි බැංකුව ගනුදෙනු නැකත වර්ජනය කරයි

Share

සිංහල – හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ගනුදෙනු කිරීමේ නැකත සඳහා අප්‍රේල් මස 15 වනදා සමෘද්ධි බැංකු විවෘත කිරීමෙන් වැළකී සිටීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ සඳහන් කළේ, සමෘද්ධි සේවකයින්ගේ දිරිදීමනා ගැටලුවක් මුල්කරගනිමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.

Read more

Local News