මැතිවරණ කොමිසම හා අගමැති අතර සාකච්ඡාවක්

Share

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරයි.

කල් යමින් පවතින පළාත් පාලන මැතිවණය එළඹෙන 25 වනදා පැවැත්වීමට මීට පෙර දින නියම වී තිබුණා.

තැපැල් ඡන්දය ද පැවැත්වුණේ නැති පසුබිමක 25 වනදා ඡන්දය පිළිබඳව ද ඇත්තේ දැඩි අවිනිශ්චිත තත්වයක්.

Read more

Local News