ලියාපදිංචි නොකල ඖෂධ ගැන කියන රවී කුමුදේශ්

Share

ලියාපදිංචි කර නැති ඖෂධ තොගයක් මියන්මාරයෙන් ගෙන්වා ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරනවා.

මෙම ඖෂධ තොගය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

Read more

Local News