සීමානිර්ණ වාර්තාව අගමැතිට

Share

සීමා නිර්ණ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දී තිබෙනවා.

අද (11) පෙරවරුවේ එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත කමිටු වාර්තාව භාර දී ඇත.

Read more

Local News