බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දික්කරව්ව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
මෙහිදී ත්‍රීරෝද රථය අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ත්‍රීරෝද රථයේ ඇතිවූ දෝෂයක් අනතුරට හේතුව බවයි පොලීසිය පවසන්නේ.