ප්‍රථම වරට රංගනය පිළිබඳව NVQ පාඨමාලාවක්

Share

මෙරට ප්‍රථම වරට රංගනය පිළිබඳව NVQ පාඨමාලාවක් ටවර්හෝල් රඟහල පදනම මඟින් ආරම්භ කර තිබෙනවා.

මෙහි ආරම්භක උත්සවය පසුගිය (08) දා ටවර් හෝල් රඟහලේ දි පැවැතිවීනි.

තෘතීය හා වෘත්තිය අධ්‍යාපන කොමිසන් සභාවේ නියාමයන්ට යටත්ව වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගනය සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රායෝගික වෘත්තිය කුසලතාවය ලබාදිමේ අරමුණින් මෙය ආරම්භ කෙරෙන බව ටවර්හෝල් රංගන පදනම සඳහන් කරයි.

මෙම පාඨමාලාව හැදෑරිම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

Read more

Local News