සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් හෙට (13) සහ අනිද්දා (14) දෙදින දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.
Share

Read more