ආණ්ඩුව සැඟවූ IMF කොන්දේසි ගැන සුමන්තිරන් කතා කරයි

Share

ජනවරමක් නැති ආණ්ඩුව IMF කොන්දේසි සඟවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් පවසනවා.

ඔහු පවසන්නේ මේ රජය වහා විසුරුවා හැරිය යුතු බවයි.

Read more

Local News