බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සංවාදය අද

Share

මහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර උපායමාර්ගික සංවාදය අද ආරම්භ කිරීමට නියමිතයි.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට වසර 75ක් සැපිරීම නිමිත්තෙනුයි.

Read more

Local News