ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණා.
කෙසේ වෙතත් ඔහු අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ සිටියේ නැහැ.
හිටපු නීතිපතිවරයා වෙනුවට ඔහුගේ නීතිඥයෙකු පැමිණ සිටි බවයි වාර්තා වුණේ.
Share

Read more