හිටපු ජනපති මෛත්‍රී දළදා මාලිගාවට

Share

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ශ්‍රී දළඳා මාලිගාව වෙත පැමිණියා.

ආගමික ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් පළකළා.

එහිදී පාස්කු ප්‍රහාරයට අදාලව ද ඔහු අදහස් පළකලා.

Read more

Local News