තහනම් ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

තහනම් ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී 34kg ක බරින් යුත් මත්කරල් 60,460ක ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News