පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද (20) කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලබන 25 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේ කටයුතු ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
Share

Read more