සිංහල දමිළ අලුත් අවුරුද්දේ අවසන් නැකත් චාරිත්‍රය අද පෙරවරුවේ 06.38 යෙදුණු සුභ මොහොතින් සිදු කෙරුණා.
ඒ නැකතට පැළයක් සිටුවීමටයි.
පැළ සිටුවීමේ ජාතික උත්සවය අද පැවැත්වුණේ අඟුණුකොළපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙනුයි ජාතික උත්සවය පැවැත්වුණේ.



