ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ

Share

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ (19) වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඒ සඳහා බලශක්ති උත්පාදන සඳහා ගිගා වොට් 49.53ක අවශ්‍ය වු බවය.

ඒ අනුව අද (20) දිනයේ දී ගිගා වොට් 50 ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට තමා පුරෝකථනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

Read more

Local News