යල කන්නය සදහා මින්නේරිය ගොවි ජනපදයට ජලය නිකුත් කරයි

Share

මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයේ 2023 යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම සිදුකර තිබුණා.

ගොවි පවුල් 4500ක පමණ වගා බිම් අක්කර 25,000ක වී වගාව පමණක් සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ.

Read more

Local News