ලංගම බස් රථයක් සහ හා යතුරු පැදියක් ගැටීමෙන් යාපනයේ කයිතඩි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේදී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් කොඩිකාමම් පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු මියගොස් ඇති බවය් වාර්තා වන්නේ.
පසුපසින් පැමිණි ලංගම බස් රථය යතුරු පැදියේ ගැටී ඇති අතර ඒ අවස්ථාවේදී මාර්ගයේ ඉදිරියෙන් පැමිණි ලොරි රථයට යටවිමෙනුයි මෙම අනතුරු සිදුව ඇත්තේ.



