මත් පෙති 500ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

මත් පෙති 500ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය චුන්නාගම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී යි.

Read more

Local News