කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා පාගමනක් ඊයේ (20) රාත්‍රියේ ආරම්භ කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් මෙම පාගමන පැවැත්වූ බවයි සඳහන් වන්නේ.
Share

Read more