සියත ඩයලොග් සුර්ය උදානය හෙට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී

Share

සියත ඩයලොග් සුර්ය උදානය 2023 හෙට ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

හෙට පෙරවරු 7.30 සිට දවස පුරා විවිධ ක්‍රීඩා ඉසව් සමඟ අවුරුදු උත්සවය පැවැත්වෙනවා.

Read more

Local News