සියත ඩයලොග් සූර්ය උදානය අද ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී

Share

සියත ඩයලොග් සූර්ය උදානය අද ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.

අද පෙ.ව 7.30 සිට දවස පුරා විවිධ ඉසව් සමඟ මේ වන විට අවුරුදු උත්සවය පැවැත්වේ.

Read more

Local News