ගෝනමස් සහ ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ගෝනමස් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වැල්ලවාය පොලීසිය එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී.

Read more

Local News