දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විටත් ජීවිත දෙකක් අහිමි වී අවසන්.
මේ නිසා දහවල් කාලයේ හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.
එළිමහනේ සිට පැමිණ අධික සීතල ජලය ඇතුළු පාන වර්ග භාවිත කිරීමෙන් මෙන්ම ස්නානය කිරීමෙන් වළකින ලෙසයි වෛද්‍යවරුන් දැනුම් දෙන්නේ.
අධික උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති.



