169ක් තිබූ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය 116 දක්වා පහළට

Share

169ක් ව තිබූ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය මේ වන විට 116ක් දක්වා පහළ ගොස් ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නායක කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News