ඉන්දියානු රුපියලට ශ්‍රී ලංකාවේ දොර ඇරෙයි

Share

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ට දේශීය ගණුදෙනුවලදී ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය සවිධානය කළ වෙබිනර් හි ප්‍රධාන දේශය පවත්වමින් ඔහු මේ බව පැවසුවා.

Read more

Local News